Creation,Free verse

සොදුරු සුයාමය
පහන් වන්නට
පුරා පෑ කිහිපයන්
මත්තෙන්….
රියක නළා හඩ
කන් පෙති පුරා ගැටෙත්ම
වන්දනාව්..
පෙර නිමිති පතුරමින්…

සිව් දිනක් පසු කරන්
යාපනය නෙතින් ගෙන
විරුවන් සිතින් ගෙන
රටක සිරි අතින් ගෙන
නිමා කර ගමන් මඟ
එතෙකින්…
වැන්දේය
සෝමාවතිය..
දෑත් එක් කොට
එක සිතින්..
සිත් සතන් පුරාවට
සිසිලස් එක් කරන්
නැගුණු රැස් දහර
ශ්‍රද්ධාව විය
දෙගුණ…

Advertisements